Most popular petitions in Sri Lanka in 2021
ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගය වූ චන්ද බලය ජනාධිපති මැතිවරණයේදී වංචා කල මහින්ද දේශප්‍රිය නීතිය හමුවට පැමිණවීමට බල කරමු !
https://youtu.be/rRqU5Gl4cFQhttps:// https://www.youtube.com/watch?v=WdEInUfo1dA&ab_channel=NaganandaKodituwakku
Created: 2021-06-27 Statistics
කෘෂිකර්මාන්තයට, සත්ව පාලනයට, මහජන සෞඛ්‍යයට හා පරිසරයට අහිතකර කාබනික පොහොර ආනයනය නතර කරන ලෙස ඉල්ලීම.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරු වෙත කාබනික පොහොර ආනයනය කිරීම සම්බන්ධවයි රජය මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති පරිදි කෘෂි කර්මාන්තයේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාබනික පොහොර විදේශ රටවලින් ආනයනය කිරීමේ කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම (Qindao Seawin Biotech Group Co.) මගින් නිෂ්පාදිත ඝන කාබනික පොහොර තොග වලින් නියැදි මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවේ ආයතන දෙකකින්, එනම් ජාතික ශාක නිරෝධ
Created: 2021-09-26 Statistics
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් සිදුවන වධහිංසාවට එරෙහිව. (Against torture by the Sri Lanka Land Development Corporation.)
සිංහල හා ඉංග්‍රීසි භාෂාවන් ගෙන් ලියා ඇත. Written in Sinhala and English. රජයේ නිලධාරීන්ට මේ විදිහට බෝරු කියන්න පුලුවන්ද? ලැජ්ජාව ගෑවිලාවත් නැහැ වගේ. 31.05.2021 වන දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියපු විදිහට කියනවා නම් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 2020.11.17 දින ලිපිය කූඨ ලේඛණයක් වෙනවා නේද?. පැමිණිලි කරන්න ඕන හැම තැනටම පැමිණිලි කරා කිසිම ප්‍රතිථලයක් නැහැ. ඉදිරියට තියන ලිපිය කියවා මම වැරදිද හරිද කියලා කියන්න පුලුවන් නම් පිං. Can government officials
Created: 2021-06-05 Statistics
PETITION - Presentation of Eukatherine Gariaev to Nobel Prize on Medicine of 2021
This paper is a presentation of Eukatherine Gariaev, Moscow, Russia, to Nobel Prize on Medicine of 2021. Mrs Gariaev is a widow of Prof. Piotr Gariaev, the member of NY Academy of Sciences. They both were co-explorers, who together disclosed the wave features of the human genome. These features are being realized in the area of high energy, including also laser radiation. Their experiments with He-Ne-laser confirmed such brave hypothesis Specifically, the mentioned wave features are being induce
Created: 2021-05-30 Statistics
Investigation and Prosecution of Those Individuals Responsible for Crimes Against Humanity
Investigation and Prosecution of Those Individuals Responsible for Crimes Against Humanity 29 September 2021 The International Criminal Court Office of the Prosecutor Post Office Box 19519 2500 CM The Hague The Netherlands And Ms. Karen Mosoti, or official replacement for the office of Liaison Office of the International Criminal Court to the United Nations 866 United Nations Plaza Suite 476 New York, NY, 10017 USA 212-486-1346/47/62 Email: otp.informationdesk@icc-cpi.int Dear
Created: 2021-09-29 Statistics
Supporting People who are Experiencing or at Risk of Homelessness
HOMELESS PEOPLE DON'T DESERVE YOUR PITY. THEY DESERVE YOUR HELP. Food, shelter and clothes are the basic needs of a Human. As per the data from ABS 2018, more than 116,000 people were estimated to be homeless in Australia including 58% males comprising 21% aged 25-34 and 20% identified as Aboriginal and Torres Strait Islander Australians. Through this petition, we would like to: Focus on a holistic understanding of the homeless experience Awareness of the available government services to supp
Created: 2021-08-15 Statistics
APPEAL TO MINISTER OF IMMIGRATION & IRCC TO PRIORITISE CANADA SPOUSE OPEN WORK PERMIT APPLICATIONS ACROSS THE GLOBE
An Appeal to Minister of Immigration, Honable Marco Mendicino, IRCC, Canada High Commissions & Visa Offices across the globe to expedite and prioritize Spouse Open Work Permit Applications under Family Reunification objectives of IRPA. On behalf of all Canada Spouse Open Work Permit Applicants and their families from India and across the globe who have an active Spouse Open Work Permit on which decision has not yet been rendered because of procedural delays at Canada High Commission & Vi
Created: 2021-10-13 Statistics